_SD Education YouTube Channel මගින් දෙවන වරටත් සංවිධානය කල Bio පාඩම් කරමු වැඩසටහනේ අවසාන අදියර_
මේ වැඩසටහනේදී ,
📌2022 උසස් පෙළ විභාගය සඳහා අනුමාන මාතෘකා කොටස්වලින් රචනා ප්‍රශ්න ලබාදීම.
📌ඒවාට short note, mine map ලබාදීම.
📌විශේෂිත ක්‍රමවේදයක් යටතේ පන්තිය තුළදීම පාඩම් කරවීම.
📌කාලය කළමනාකරණය කර ගනිමින් උපරිම ලකුණු ලබාගැනීමට පුහුණු කිරීම.
සිදු කරනවා.
● අනුමාන රචනා මාතෘකා වලට අදාල කරුණු සාකච්ඡා කරන නිසා *අනිවාර්යයෙන්ම* මේ කොටස් වලින්
essay එකක් හරි,
structure එකක් හරි,
නැත්තම් අඩුම mcq point එකක් හරි exam එකට එන්න පුළුවන්.
● 2021 අවුරුද්දේ විභාග ලියපු සිසුන්ට මාස දෙකක් වගේ ඉතාමත් සීමිත කාලයක තමයි මේ වැඩසටහන කළේ .
●ඒ අයගේ මහන්සි වීමේ ප්‍රතිඵලත් Bio පාඩම් කරමු චැට් ගෲප් එකේම දාල තියෙනවා.ඔයාලත් අනිවාර්යයෙන්ම පහත group වලට සම්බන්ධ වෙන්න.
Telegram Channel
https://t.me/BioPadamKaramuTelegram Chat Group
https://t.me/+3cZ7kan1uAM3ZDRl● 2021 අවුරුද්දේ bio පාඩම් කරමු වැඩසටහනට සම්බන්ද වුන ඔයාලගෙම අයියලා අක්කලා පාඩම් කරපු රචනා ප්‍රශ්නවල ඡායාරූප 7000 කට අධික ප්‍රමාණයක් group එකේ තියෙනවා.
● ඒ වගේම පහල ලින්ක් එකෙන් ඔයාලට බලන්න පුළුවන් ඔයාලත් එක්ක 2022 exam ලියන්න ඉන්න යාලුවෝ පාඩම් කරපු රචනා ප්‍රශ්නවල ඡායාරූප කීපයක්.
https://t.me/BioPadamKaramu/1466?single● ඉතින් එයාලා මේ වෙද්දී ඔයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.
ඔයාලට තවමත් අවස්ථාව තියෙනවා මේ වැඩසටහනේ අවසාන අදියරට හෝ සම්බන්ධ වෙන්න.
● මේ වෙද්දී රචනා මාතෘකා 45 කට ආසන්න ප්‍රමාණයක් වැඩසටහන තුළදී සාකච්ඡා කරලා තියෙනවා.
ජනවාරි මාසය තුළදී අනුමාන මාතෘකා 30 කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
● මේ වැඩසටහනේ අවසාන අදියර සඳහා සම්බන්ධ වීමට
22 bio ලෙස සදහන් කර
ඔයාලගේ නම , පාසල පහත දුරකථන අංකයට Whatsapp කරන්න.
072 037 64 91
2022 A/L
https://chat.whatsapp.com/BQkyLRJYejAEbZWkHXmpTs2023 A/L
https://chat.whatsapp.com/F8oeXRkhtFYGSOU5nOApIT2024 A/L
https://chat.whatsapp.com/HxFxoHHxUAb4lHob2ayi4s